‘රත්න සහල්’ තොග සඟවලා . - ප්‍රධාන බැංකුවකින් කෝටි 350ක ණයකුත් අරන් . - ඇමති පාර්ලිමේන්තුවේ හෙළි කළ ඇත්ත මෙන්න. - (VIDEO)

Report

සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවට ඇතුළත් කර සිටි සහල් මෝල් හිමියෙකු සහල් තොග සඟවාගෙන වෙළඳපොළට නිකුත් නොකර සිටින බවට අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.

ඒ, අද (06) පාර්ලිමේන්තුව අමතමින්.

ප්‍රසිද්ධියේ ගව මස් පරිභෝජනය සහ විකිණීම තහනම් කෙරේ.

ප්‍රසිද්ධියේ ගව මස් පරිභෝජනය සහ විකිණීම තහනම් කෙරේ.

එමෙන්ම රත්න සහල් හිමිකරු මෙසේ සහල් තොග සඟවාගෙන සිටින බවත් ඔහු මෙරට බැංකුවකින් පොලී නැතුව රුපියල් බිලියන තුන හමාරක ණය මුදලක් ලබාගෙන ඇති බවද ඔහු එහිදී පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ ජාතික ජන බලවේග ජාතික ලයිස්තුවේද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට සම්බන්ධ අයද සිටි බවයි.  

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ සිදු වූ ඓතිහාසික කතාව. - (VIDEO)

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ සිදු වූ ඓතිහාසික කතාව. - (VIDEO)