ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ සිදු වූ ඓතිහාසික කතාව. - (VIDEO)

Report

ලබන අයවැයෙන් ආබාධිත ප්‍රජාවගේ දීමනාව 7500 සිට 10000 දක්වා අනිවාර්යයෙන්ම වැඩි කරන බව පත් කළ මලිමාවේ මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"මේ මගේ මංගල කතාවයි.එමෙන්ම මෙය ඓතිහාසික කතාවක්.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වසර 76 කට පසු ආබාධ සහිත පුද්ගලයකුට පාර්ලිමේන්තු වරම් හිමිවෙනවා.මෙය අහඹු ලෙස හෝ ඉහළින් පාත් වූ දෙයක් අනුව ලැබුණු වරමක් නොවේ.ඒ සඳහා වෙහෙසුණු කණ්ඩායමක් ඉන්නවා.ලක්ෂ දාහතකට අධික මගේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ඒ කණ්ඩායමට ස්තුති කරන්න අවශ්‍යයි.

එම ප්‍රජාවට තීන්දු තීරණ ගැනීම සඳහා නියෝජනයක් අවශ්‍ය බවට තේරුම් ගත්තේ ජාතික ජන බලවේගය පමණයි. ආබාධ සහිත පුද්ගලයා යනු මේ ලෝකයට ලස්සන කැන්දාගෙන ආ දූත පිරිසක්.විචිත්‍රත්වය නිර්මාණය වන්නේ විවිධත්වය මතයි. ඔබ අතර ඇස් නොපෙනෙන මම නිසා මෙතන විවිධත්වයක් ඇතිවී තිබෙනවා.මානව සමාජයේ විචිත්‍රත්වය නිර්මාණය වී ඇත්තේ ඒ විචිත්‍රත්වය නිසයි.මේ ආබාධිත බව අප බලෙන් උරුම කරගත් දෙයක් නොවේ" 

සැබෑ නත්තල් සීයාගේ හිස් කබල වසර 1700කට පසු හමුවෙයි. - මෙන්න ඔහුගේ සැබෑ රූපය. - (PHOTOS)

සැබෑ නත්තල් සීයාගේ හිස් කබල වසර 1700කට පසු හමුවෙයි. - මෙන්න ඔහුගේ සැබෑ රූපය. - (PHOTOS)