ජනපති තැති ගැනීමක? - පොලිස්පති අර්බුදය ගැන ජනපතිගේ ස්ථාවරය ගැන දැන් ලැබුණු ආරංචිය මෙන්න.

Sri Lanka Police Dinesh Gunawardena Ranil Wickremesinghe Deshabandu Tennakoon
By Wayomi Jul 26, 2024 03:08 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ වෙත නීති උපදෙස් ලැබී තිබෙනවා.

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් යයි? - පොලිස්පති ධුරයට ඇත්තටම සිදු වී ඇති දේ. - මොකක් ද ඒ හතරබීරි කතාව.?

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් යයි? - පොලිස්පති ධුරයට ඇත්තටම සිදු වී ඇති දේ. - මොකක් ද ඒ හතරබීරි කතාව.?


ඒ අනුව තමා මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටින බව ජනාධිපතිවරයා විසින් මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂ නිවේදනයක්. - ස්ථිර රියැදුරු බලපත්‍ර ලබාදෙන දිනය ගැන දැනුම්දීමක්.

විශේෂ නිවේදනයක්. - ස්ථිර රියැදුරු බලපත්‍ර ලබාදෙන දිනය ගැන දැනුම්දීමක්.

මෙන්න සුබ ආරංචියක්. ආයේ බස් එකේ යන්න අතේ සල්ලි තියෙන්නම ඕන නෑ. - මෙන්න අලුතෙන්ම කරන්න යන්න දේ.

මෙන්න සුබ ආරංචියක්. ආයේ බස් එකේ යන්න අතේ සල්ලි තියෙන්නම ඕන නෑ. - මෙන්න අලුතෙන්ම කරන්න යන්න දේ.