රනිල්ගේ ථෙරවාදී ආර්ථිකයකය ගැන අහන්න ගිය Young ජෙනරේෂන් එකට වෙච්ච වැඩේ.- මාලිමාවේ යෝජනා සමඟ අයවැය හැදුවොත් කොහොමද? - (VIDEO)

Report

Gen Z පරපුර සමාජයට ඇතුල් කර ගනිමින් රට ගොඩනැඟීමේ වගකීම භාරගත හැකි පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවත්, එවිට තමන්ට අවශ්‍ය සමාජය තමන්ටම නිර්මාණය කර ගැනීමට මෙරට තරුණ තරුණියන්ට අවස්ථාව උදාවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ලොව අනෙක් රටවල් මෙන් රටේ අනාගතය නිර්මාණය කර ගැනීමේ අවස්ථාව තරුණ පරපුරට ලබාදිය යුතු බවත්, ඒ වෙනුවෙන් වූ මාර්ගය තමා සකසා දෙන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා බොරු සටන් පාඨ කියමින් සිදු කරන සාම්ප්‍රදායික දේශපාලනය නිසා ලොව දියුණු රටවලට වඩා ඉදිරියෙන් සිටි අප රට පසුපසට ඇද වැටුණු බවද පෙන්වා දෙනවා.

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?

දිවයිනේ සියලුම පාසල් වැසීමට පෙර හදිසියේම පාසල් කිහිපයක් හෙට වැසෙයි. - එම පාසල් මෙන්න.

දිවයිනේ සියලුම පාසල් වැසීමට පෙර හදිසියේම පාසල් කිහිපයක් හෙට වැසෙයි. - එම පාසල් මෙන්න.


පසුගිය වසර දෙක තුළ ඇති කරගත් මෙරට ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරමින් ඉදිරියට ගෙන නොගියහොත් නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බව පෙන්වා දුන් ජනාධිති රනිල් වික්‍රමසිංහ , එබැවින් රටේ සහ තරුණ පරපුරේ අනාගතය තීරණය කිරීමට තමාට ඉදිරි වසර 05ක කාලය අවශ්‍ය බවද සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (09) පස්වරුවේ කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවති #AskRanil තරුණ හමුවේදී යොමු වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

ලංකාවේ කට්ටියත් මඟ බලන් හිටපු අලුත් Apple iPhone 16 මිල ගණන් මෙන්න.

ලංකාවේ කට්ටියත් මඟ බලන් හිටපු අලුත් Apple iPhone 16 මිල ගණන් මෙන්න.


2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා සාවද්‍ය බවත්, අදාළ අනුමැතිය මේ වන විටත් ලැබී ඇති බවත් මෙහිදී මතු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.

රටම බලන් හිටපු අනුරගේ කැබිනට් මණ්ඩලය එළියට. - මුදල්.-අධ්‍යාපන - සෞඛ්‍ය ඇමතිවරු මෙන්න. - බලන්නකෝ දැක්කම ආස හිතෙයි.- (VIDEO)

රටම බලන් හිටපු අනුරගේ කැබිනට් මණ්ඩලය එළියට. - මුදල්.-අධ්‍යාපන - සෞඛ්‍ය ඇමතිවරු මෙන්න. - බලන්නකෝ දැක්කම ආස හිතෙයි.- (VIDEO)


මෙහිදී තරුණ තරුණියන් යොමු කළ ප්‍රශ්න සහ ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය,