රටම බලන් හිටපු අනුරගේ කැබිනට් මණ්ඩලය එළියට. - මුදල්.-අධ්‍යාපන - සෞඛ්‍ය ඇමතිවරු මෙන්න. - බලන්නකෝ දැක්කම ආස හිතෙයි.- (VIDEO)

Report

ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක අමාත්‍ය ධූර බෙදී යාම සම්බන්ධයෙන් එම පක්ෂය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අදහස් පල කර සිටියා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ, තම ආණ්ඩුව විසින් අමාත්‍යංශය මෙහෙයවනු ලබන්නේ සාමූහික කණ්ඩායමක් විසින් බවත් ඉන් නිශ්චිත පුද්ගලයෙකු ඇමති ධුරය දරනු ඇති බවත්ය.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?


එමෙන්ම මෙරට ඉතිහාසය ශක්තිමත්ම කැබිනට් මණ්ඩලය තම පාලනයක් යටතේ ස්ථාපිත කරන බවද ඔහු පැවසූ අතර ඔහු විසින් අමාත්‍යංශයක් කිහිපයක් සඳහා යෝජනා කරන ලද පුද්ගලයන් මෙසේය.

මෙන්න අලුත්ම ආරංචිය. - රට අනුරට දෙන්න ඡන්දය දාන්න කට්ටියට රට ඉඳන් එන්න වෙන්නේ නෑලු.

මෙන්න අලුත්ම ආරංචිය. - රට අනුරට දෙන්න ඡන්දය දාන්න කට්ටියට රට ඉඳන් එන්න වෙන්නේ නෑලු.

මාලිමාවේ රාජ්‍ය සේවකයන් වැඩේ දෙල් කරගනී ඉවරයක් නෑ. - මාලිමාවට ඡන්දය දෙන්නැයි පොලිස් සැරයන්වරයෙක් තර්ජනය කරයි.

මාලිමාවේ රාජ්‍ය සේවකයන් වැඩේ දෙල් කරගනී ඉවරයක් නෑ. - මාලිමාවට ඡන්දය දෙන්නැයි පොලිස් සැරයන්වරයෙක් තර්ජනය කරයි.


සෞඛ්‍ය අමාත්‍යාංශය – විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නලින් ද ජයතිස්ස, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන අධ්‍යාපන අමාත්‍යංශය – උපාලි පන්නිල, හරිනි අමරසූරිය, අරුණ කරුණාතිලක මුදල් අමාත්‍යාංශය – මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය හර්ෂණ, මහාචාර්ය සීතා බණ්ඩාර, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ.


සම්පූර්ණ විස්තරය මෙතැනින්,  video සහිතයි