දිවයිනේ සියලුම පාසල් වැසීමට පෙර හදිසියේම පාසල් කිහිපයක් හෙට වැසෙයි. - එම පාසල් මෙන්න.

Report

ජනාධිපතිවරණ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන නැගෙනහිර පළාතේ පාසල් දෙකක් කලින් වසා දැමීමට කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?


ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්න විපුලානන්ද මහා විද්‍යාලය හෙට (11) සිටත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්නා හින්දු විද්‍යාලය 13 දා සිටත් වසා දැමෙන බව පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ එම්.ඩබ්.ජී.දිසානායක සඳහන් කරන්නේ.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන යොදා දෙස යොදා ගන්නා සෙසු පාසල් ලබන 20 දා වසා තැබෙන අතර එම පාසල් ලබන 23 වෙනිදා සාමාන්‍ය පරිදි විවෘත කෙරෙන අතර ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා යොදා ගන්නා පාසල් දෙක විවෘත කිරීම ලබන 24 වෙනිදා සිදු කරයි. 

රටම බලන් හිටපු අනුරගේ කැබිනට් මණ්ඩලය එළියට. - මුදල්.-අධ්‍යාපන - සෞඛ්‍ය ඇමතිවරු මෙන්න. - බලන්නකෝ දැක්කම ආස හිතෙයි.- (VIDEO)

රටම බලන් හිටපු අනුරගේ කැබිනට් මණ්ඩලය එළියට. - මුදල්.-අධ්‍යාපන - සෞඛ්‍ය ඇමතිවරු මෙන්න. - බලන්නකෝ දැක්කම ආස හිතෙයි.- (VIDEO)

මෙන්න අලුත්ම ආරංචිය. - රට අනුරට දෙන්න ඡන්දය දාන්න කට්ටියට රට ඉඳන් එන්න වෙන්නේ නෑලු.

මෙන්න අලුත්ම ආරංචිය. - රට අනුරට දෙන්න ඡන්දය දාන්න කට්ටියට රට ඉඳන් එන්න වෙන්නේ නෑලු.