රනිල්, විජිත, සජිත් මඟුල් බෙර හේවිසි නද මැද කැදවා එයි. - රනිල්ගෙන් නව රජයට සුබ පැතුම් .

Ranil Wickremesinghe Sajith Premadasa Vijitha Herath
By Wayomi Dec 01, 2024 05:26 AM GMT
Wayomi

Wayomi

Report

නව රජය ජාත්‍යන්තර මුල්‍ය වැඩ අරමුදලේ වැඩපිළිවෙල සමග ඉදිරියට යාම ගැන තමන් ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතන බව හිතපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අමාරි හෝටල් ජාලයේ කොල්ලුපිටියේ පිහිටි නවතම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමති විජිත හේරත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මඟුල් බෙර යන් වාදනය මැද්දේ කැඳවාගෙන එනු ලැබීය.

ලොකුම රන් නිධිය සොයාගැනේ. - සොයාගත් ප්‍රදේශය මෙන්න. - (VIDEO)

ලොකුම රන් නිධිය සොයාගැනේ. - සොයාගත් ප්‍රදේශය මෙන්න. - (VIDEO)

 

එතකොට AI නෙවෙයිද? - "පන්සලේ කඨින පිංකමට තිබ්බ සල්ලිත් හොරකම් කළා." අනුයි කනුයි මාධ්‍ය ඉදිරියේ පෙම්වතාගේ සියල්ල හෙළි කරයි. - (VIDEO)

එතකොට AI නෙවෙයිද? - "පන්සලේ කඨින පිංකමට තිබ්බ සල්ලිත් හොරකම් කළා." අනුයි කනුයි මාධ්‍ය ඉදිරියේ පෙම්වතාගේ සියල්ල හෙළි කරයි. - (VIDEO)

රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී ආර්ථිකය ගොඩගන්න නම් ඉස්සෙල්ලාම තිබුණේ මේ රටේ තියන ධාරිතාව සම්පූර්ණයෙන්ම යළිත් ක්‍රියාත්මක කරන්න.

වර්ථමාන ජනාධිපති අනුර දිසානායක මැතිතුමා මුදල් ඇමති හැටියටත් ආණ්ඩුවත් IMF සංවිධානය සමග එකඟ වූ රාමුව ඉදිරියට ගෙන යාම ගැන මගෙත් සතුට ප්‍රකාශ කරනවා.

මොකද අපිට ඒකෙන් පිට යන්න බැහැ. එතැනදි අපේ පවතින ධාරිතාව සම්පූර්ණ වුණාට පස්සේ අපිට අලුත් මාර්ග සොයන්න වෙනවා  

අදානිගේ මන්නාරම් සුලං විදුලි බලාගාරය ජනපති අනුර තීරණයක් ගනී.?

අදානිගේ මන්නාරම් සුලං විදුලි බලාගාරය ජනපති අනුර තීරණයක් ගනී.?

පියාඹන පීරිසි 4ක් ඇවිත් වොෂින්ටන් නුවර මහා කලබලයක්.? - පිටසක්වලයන් අමෙරිකාවේ කැරැලි ගහන්න හදලා? - (VIDEO)

පියාඹන පීරිසි 4ක් ඇවිත් වොෂින්ටන් නුවර මහා කලබලයක්.? - පිටසක්වලයන් අමෙරිකාවේ කැරැලි ගහන්න හදලා? - (VIDEO)


You may like this



 

ReeCha