අදානිගේ මන්නාරම් සුලං විදුලි බලාගාරය ජනපති අනුර තීරණයක් ගනී.?
Mannar
Anura Kumara Dissanayaka
Sri Lanka
Gautam Adani
By Wayomi
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට අයත් සමාගම් විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කළා යැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප‍්‍රනාන්දු සඳහන් කර තිබෙනවා.
අදාළ සමාගමට වඩා මිලට විදුලිය සැපයීමට දේශීය සමාගම් තුනක් එකඟතාවය පළකර ඇතැයි ද පැවසූ ඔහු මෙරට විදුලි උත්පාදනය විදේශීය සමාගම්වලට නතු වීම අනතුරුව දායක බවත් පවසා ඇත.
එමෙන්ම විදුලිය නිපදවීම මිල අඩු කර ගැනීමට නම් ඉන්ධන භාවිතය අඩුකර වෙනත් පුනර්ජනනීය බල ශක්තිය සඳහා යොමු විය යුතු බවත් ස්වභාවික බලශක්ති උත්පාදනයට නවීන තාක්ෂණය යොදාගත යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
You may like this
