දරුණු වාහන අනතුරක් ගැහැණු දරුවකු ඇතුළු දෙදෙනෙක් මරුට
Sri Lanka Police
Accident
Death
Latest Headlines
Sinhala news
By Ashfa
හොරොව්පතාන-කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ පාලමක් මත සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ පාලමෙන් ඉවතට පැන ආරක්ෂක වැටක ගැටී පෙරළුණු ලොරි රථයක සිටි අවුරුදු 10ක දැරියක් සහ රියදුරු සහයකයා මිය ගිය බව වාර්තා වේ.
සිදුවූ මෙම අනතුර පිලිබදව හොරොව්පතාන පොලීසිය වැඩිදුර විමර්ෂන ආරම්භ කර ඇත.