මිලියන 5ක වන්දියකට රස්සාව අතෑරලා යන්නේ කොහොමද? ආවේ නම් ජනතා කේන්ද්‍රීය රජයක් කියලා, එහෙනම් මොනවද මේ, ලංවීමෙන් ඉල්ලීමක්

Report

විනිවිද භාවයෙන් තොරව සිදුවන අවිධිමත් විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

ඔන්න ඒ පාර විදුලි බල මණ්ඩලෙත් වැඩවර්ජනයක් - මිනිස්සුන්ට කට්ට කරුවලේ ඉන්න වෙයිද

ඔන්න ඒ පාර විදුලි බල මණ්ඩලෙත් වැඩවර්ජනයක් - මිනිස්සුන්ට කට්ට කරුවලේ ඉන්න වෙයිද

ඒ අනුව එම නිවේදනයේ රජය ජනතා කේන්ද්‍රීය රජයක් වශයෙන් ඔවුන් විසින් හඳුන්වා ගන්නේ නම්, රජය ක්‍රියා කළ යුතු වන්නේ සමාජයේ සහ රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට මිස තනි පුද්ගලයෙකුගේ හෝ අනලොස්සක් වූ කිහිප දෙනෙකුගේ පුද්ගලික ඉලක්ක සපුරාලීමට නොවන බව දැක් වේ.

මේ නිසා ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය සහ ක්‍රියාවලිය නැවත සලකා බලන ලෙසට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය දැඩි ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

මිලියන 5ක වන්දියකට රස්සාව අතෑරලා යන්නේ කොහොමද? ආවේ නම් ජනතා කේන්ද්‍රීය රජයක් කියලා, එහෙනම් මොනවද මේ, ලංවීමෙන් ඉල්ලීමක් | How Can Give Up Job For Compensation Ceb Request

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්