ලොකුම රන් නිධිය සොයාගැනේ. - සොයාගත් ප්‍රදේශය මෙන්න. - (VIDEO)

China Gold World
By Wayomi Nov 29, 2024 06:49 AM GMT
Wayomi

Wayomi

Report

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන බවත් හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කළා..

වාර්තා වන පරිදි එහි ඇති රත්තරන් වල වටිනාකම ආසන්න වශයෙන් යුවාන් කෝටි 60,000 ක් පමණ වන බව (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 8300 ක් පමණ) වේ. මීට පෙර ලොව විශාලතම රන් නිධිය ලෙස දකුණු අප්‍රිකාවේ ගැඹුරු පතලකින් හමුවේ මෙට්‍රික් ටොන් 930 ක රන් නිධිය සැලකුණු බව පැවසෙනවා.

දෙසැම්බර් 15න් පසු තහනම්. - අංක තහඩු භාවිතා කිරීම ගැන විශේෂ දැනුම්දීමක්.

දෙසැම්බර් 15න් පසු තහනම්. - අංක තහඩු භාවිතා කිරීම ගැන විශේෂ දැනුම්දීමක්.

උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කෙරේ.( කාලසටහන සහිතයි)

උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කෙරේ.( කාලසටහන සහිතයි)

චීනය සතු නවීන ත්‍රිමාන තාක්ෂනය භාවිත කරමින් මෙම රන් නිධිය සොයා ගැනීමට හැකියාව ලැබුණු බවත් එහිදී ඩ්‍රිල් යන්ත්‍රය යොදා ගනිමින් විදිනු ලැබූ සෑම ගලකම පිරිසිඳු රත්තරන් හමුවූ බවත් හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කළේය. එසේම එම රන් නිධිය කිලෝමීටර 3 ක් පමණ පොළොව අභ්‍යන්තරය දිව යන බවද භූ විද්‍යා කාර්යාංශය සඳහන් කරනවා.

මෙම රන් නිධිය සොයා ගැනීමට පෙර ලොව විශාලතම රන් නිධිය හමුවූ රටවල් 10 අතර පළමු ස්ථානය දකුණු අප්‍රිකාවටත්, දෙවැනි ස්ථානය ඉන්දුනීසියාවටත්, තෙවැනි ස්ථානය රුසියාවටත් ලැබී තිබෙනවා.

ණය ගෙවන්න පටන් ගත්තොත් රටට මොක්ක වෙයිද? - මහ බැංකු අධිපති කී දේ මෙන්න.

ණය ගෙවන්න පටන් ගත්තොත් රටට මොක්ක වෙයිද? - මහ බැංකු අධිපති කී දේ මෙන්න.

මෙන්න සුබ ආරංචියක්.- පළමු අදියර යටතේ මෙරටට ගෙන්වන වාහන සහ දින වකවානු ගැන ප්‍රකාශයක්.

මෙන්න සුබ ආරංචියක්.- පළමු අදියර යටතේ මෙරටට ගෙන්වන වාහන සහ දින වකවානු ගැන ප්‍රකාශයක්.

පොලිසියෙන් දැඩි අනතුරු ඇඟවීමක්. - 'slremover' සහ 'SL protection' ගිණුම් යටතේ WhatsApp සහ Telegram වල සිදු වී ඇති තවත් භයානක දෙයක්.

පොලිසියෙන් දැඩි අනතුරු ඇඟවීමක්. - 'slremover' සහ 'SL protection' ගිණුම් යටතේ WhatsApp සහ Telegram වල සිදු වී ඇති තවත් භයානක දෙයක්.


ReeCha