වහාම ගුවන් හමුදාව තීරණයක් අරන්.. ලක ලෑස්තිත් වෙයි.. හෙලිකොප්ටර් 03කුත් ස්ථානගත කරලා.. කරන්න යන දෙය මෙන්න..

Report

ගුවන් හමුදාව විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අයහපත් කලගුණය නිසා ඉදිරියේදී හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා සහන සැලසීම හා මුදවා ගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කර තැබීමටයි.

යුද්ධ හමුදාධිපති එකවරම තීරණයක් ගනී.. වහාම සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දෙයි..

යුද්ධ හමුදාධිපති එකවරම තීරණයක් ගනී.. වහාම සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දෙයි..


ඒ අනුව ඇතිවිය හැකි ආපදා පිළිබඳ නිරතුරු ගුවනින් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා නිරීක්ෂණ ගුවන් යානා මෙන්ම ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසීමට හා මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා තුනක් ස්ථානගත කර ඇත.

රටේම වෙනස්කම් රැසක් වෙනකොට, එකවරම පොලීසියේ ලොකු පුටුවල වෙනසක් වෙලා මෙන්න..

රටේම වෙනස්කම් රැසක් වෙනකොට, එකවරම පොලීසියේ ලොකු පුටුවල වෙනසක් වෙලා මෙන්න..


ඉන් ‘Bell- 412’ වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේද, ‘Bell- 212’ වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සහ පලාලි ගුවන් හමුදා කඳවුරේද ස්ථානගත කළ බව ගුවන් හමුදාව පවසයි.

ආන්දෝලනාත්මක නඩු 7කට අදාළව වැඩ බලන පොලිස්පතිට ඉහළින් ආ නියෝගය.. හවස වෙලා තියෙන දෙය මෙන්න..

ආන්දෝලනාත්මක නඩු 7කට අදාළව වැඩ බලන පොලිස්පතිට ඉහළින් ආ නියෝගය.. හවස වෙලා තියෙන දෙය මෙන්න..


එමෙන්ම, මුදවා ගැනීම් සඳහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස්ද එම කඳවුරු තුළ සුදානම් කර ඇත.