ආන්දෝලනාත්මක නඩු 7කට අදාළව වැඩ බලන පොලිස්පතිට ඉහළින් ආ නියෝගය.. හවස වෙලා තියෙන දෙය මෙන්න..
මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ 2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසයි.
ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

වහාම, රජයෙන් මිලියන 50ක් වෙන් කරයි.. ආරක්ෂක ලේකම්වත් දැනුවත් කළ.. ජනපති අනුර හදිසියේම කළ දෙය මෙන්න.. (PHOTO)
ඒ මහතා මේ බව සඳහන් කළේ, අද (12) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
You may like this -