වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?
පසුගියදා මුළු ලංකාවෙම හදවත කම්පා කරපු සංවේදී සිදුවීමක් ලෙස වෙල්යායක දමාගේ සුරතල් සිඟිති දියණියගේ සිදුවීම වාර්තා විය.
මෙම සුරතල් සිඟිති දියණිය වෙල්යායක් මැද්දේ සිටින අවස්ථාවක පොලිසිය මැදිහත්වීම මත බේරාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කෙරුණි.
සිදුවීම කන වැකුණු සැණින් ලංකාවේ ජීවත් වන බොහෝ පිරිසක් ඒ වගේම විදෙස් රටවල්වල ජීවත් වන බොහෝ පිරිසක් ඇයට භාරකාරීත්වය දෙන්න වගේම ජීවිතාන්තය දක්වා ඇයව බලා කියාගන්න කැමැත්ත පළ කරමින් දුරකථන ඇමතුම් රැසක් ලබා දුන්නා.
නමුත් තවමත් ඇයගේ මව ඇයව භාර ගැනීමට ඉදිරිපත් වී නැත.රජය විටින් විට ඒ වෙනුවෙන් ආයාචනා සිදු කරත් තවමත් මව හෝ පියා ඇය වෙනුවෙන් ඉදිරිපත් වී නැත.
කෙසේ නමුත් වදාපු අම්මට එපාවුණු මේ සුරතල් සිඟිති දියණිය වෙනුවෙන් ප්‍රසිද්ධ සිංහල දේශකයෙක් වන අකිල විමංග සර් විශේෂ ප්‍රකාශයක් සිදු කරනවා කරනවා.
ඔහු දියණිය පිළිබඳව කිව්වේ මේ වගේ කතාවක්,
"මේ අම්මා කොහොමද දරුවාව වෙලේ දාලා ගියේ.දැන් රැඩිකල් විදිහට එක එක උත්තර දෙන්න පුළුවන්.අර චූටි කෙල්ලව දැක්කහම ඇත්තටම අපිට දුක හිතෙනවා නේද.දන්න කෙනෙක් ඉන්නවනං සම්බන්ධ කරන්න මම කැමතියි මේ දරුවගේ ජීවිත කාලෙම වියදම් දරන්නන"
ඔන්න ඔය විදිහට තමයි අකිල සර් මේ සිඟිත්තිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණේ.
ඉතින් මේ කිව්ව විදිහටම ඇයගේ විය හියදම් දරන්න අකිල සර්ට අයිතියක් බාරකාරීත්වයක් හිමි වේනම්, එය ඇයගේ අනාගතයටද විශාල ආලෝකයක් වේයයි බහුතරයක් දෙනා අදහස් පළ කරයි.
 
                 
                     
                                             
         
     
     
     
     
     
     
     
                            ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
        ![පාර්ලිමේන්තුව ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/e9de7634-e7a1-4c4b-8e5f-6f353bcfe7d3/25-68f85aabae4a3-sm.webp) 
        ![ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීමේ දර්ශන මතුපිටට මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/affd5cd1-8134-4e3a-9d28-948e83007ac9/25-68f7ac794771e-sm.webp) 
        ![පක්ෂ අරමුදලට බැරි නම් කාක්කන්ට ආප්ප අරන් දුන්නත් අපිට කමක් නෑ අපි කතා කරන්නේ මන්ත්රී දීමනා ගැන - ගම්මන්පිල [VIDEO]](https://cdn.ibcstack.com/article/369fe2d8-5491-4b76-a1aa-e376938006a4/25-68f7357509db9-sm.webp) 
        ![අද දින පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/1d5ea822-6c39-417c-b13d-51d8b42ff237/25-68f70e0059a27-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
        ![හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කෝටි 60ක් දීලා රත්තරන් ගන්න ගියේ කොහෙ තිබ්බ සල්ලිවලින්ද? සම්පූර්ණ පැටිකිරිය මෙන්න [PHOTOS]](https://cdn.ibcstack.com/article/6c7d2c66-197f-426c-9142-27dfc49da27d/25-6900baec37c65-sm.webp) 
         
        