අලුත් ලයිසන් එකක්, රු.500යි අංක තහඩු ගැනත් ප්‍රකාශයක් මෙන්න විස්තරේ

Report

රියැදුරු බලපත්‍ර කාඩ්පත් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ කරුණු කීපයක් සඳහන් කොට තිබේබේ.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

ඒ අනුව රියැදුරු බලපත්‍ර කාඩ් අඩුමිලට සපයා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

මේ වනවිට එක් රියැදුරු බලපත්‍ර කාඩ්පතක් මිලදී ගැනීම සඳහා ඔවුන් රුපියල් 1300ක් පමණ වැයකර ඇති අතර එම මුදල රුපියල් 500 පමණ දක්වා අඩුකර නව බලපත්‍ර කාඩ් ලබාගැනීමට අවධානය යොමුකර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

රියැදුරු බලපත්‍රලාභීන්ගේ තොරතුරු ඇතුළත් කර චිප් එකක් සහිත රියැදුරු බලපත්‍රයක් සඳහා වැඩි මුදලක් ගෙවා ඇතත් එම පහසුකම එම කාඩ්පතෙන් නොලැබෙන නිසා වැඩි මුදලක් ගෙවා එවැනි කාඩ්පත් මිලදී ගැනීම අමතර වැයක් බවත් ඔහු කීය.

පිල්ලෙයාන්ගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරන්න තීරණය කරයි

පිල්ලෙයාන්ගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරන්න තීරණය කරයි

එම නිසා අවම මුදලකට ඒ ලබා ගැනීමට ඔවුන් සූදානම්. ඒ වගේම මේ වනවිට මාස දෙකක සිට වාහන සඳහා අංක තහඩු නිකුත් නොකරන බවත් එම අංක තහඩු නිෂ්පාදනය කෙරෙන තහඩු මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා අනෙකුත් ක්‍රියාදාමයන් සිදුකරමින් ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?