මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි

Report

අද දින මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් පාතාලය ඇල්ලීම සහ ඒ හා සම්බ්න්ධ වැඩ කටයුතු පිලිබදව මාධ්‍යවේදීන් විමසූ විට ඔහු පවසා ඇත්තේ, දේශපාලකයන් පාතාලකරුවන්ව හඩා වඩා ගනිමින් ඔවුන් හා සබඳතා පවත්වමින් ඔවුන්ගේ කාර්‍යයන් ඉශ්ට කරගත් ආකාරය පිලිබද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

"මට ගොඩක් කරදර වුණා" බිරිදගේ කරදරේ ඉවසන්න බැරි සැමියා මහපාරෙම වෙඩි තියලා පොලිසියට භාර වෙලා

"මට ගොඩක් කරදර වුණා" බිරිදගේ කරදරේ ඉවසන්න බැරි සැමියා මහපාරෙම වෙඩි තියලා පොලිසියට භාර වෙලා

ඉදිරියේදී තවත් විධිමත් පරීක්ශන වලට අනුව කරුණු සනාත කර ගැනීම අවශ්‍ය නිසා අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය මෙහෙයවයි.

යන්නයි. එහිදී මාධ්‍ය විසින් පසුගිය දිනයකදී මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් සිදුකල ප්‍රකාශයක වන " හෙට අනිද්දා කියයිද දන්නෑ අපි එක්කත් පාතාලයට සම්බන්ධයක් තිබ්බයි කියලා" යන ප්‍රකාශය පිලිබද විමසූ විට අමාත්‍යවරයා ඊට පිලිතුරු දී ඇත.

ජනපති අනුරගේ කච්චතිව් ගමන ගැන ඉන්දියාවට ආරංචි වෙලා - බලන්නකෝ කියන දේ

ජනපති අනුරගේ කච්චතිව් ගමන ගැන ඉන්දියාවට ආරංචි වෙලා - බලන්නකෝ කියන දේ

අමාත්‍යවරයා පැවසුවේ තවමත් විමර්ශන කටයුතු සිදුවන බවත් නාමල් රාජපක්ෂ එසේ පවසනවානම් ඔහු එය දන්නවා ඇති ඔහුගේ හර්දසාක්ශිය ඒ ගැන දන්නාවා ඇති.විමර්ශන වලට කලින්ම ඔහු එ වගේ දෙයක් අනාවරනය කරා නම්, අපි සාමාන්‍යයෙන් කටකතා හෝ ඕපාදූප වලට ක්‍රියා කරන්නෙ නැහැ. නිවැරදිව තොරතුරු විමර්ශනය කිරිම අවශ්‍යයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු

එහිදී මාධ්‍ය විමසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා සිටින නිල නිවස අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ලබා දෙනවා එම පුවත සත්‍යද ලෙසයි.

එයට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ තවම ඇමතිවරුන්ට හා නියෝජ්‍ය ඇමතිවරුන්ට නිල නිවාස වෙන්කර නැහැ. නිල නිවාස 51ක් තියෙනවා.ජනපති පැවසුවේ මෙය අනාගතයෙදී ආර්ථික කටයුතු සදහා යොදා ගන්නා බවත් රාජ්‍ය ආයතන පවත්වා ගැනීමට අවශ්‍ය බවත්‍ ය.නමුත් තවම නිල නිවාස නිශ්චිතවම බෙදා වෙන් කර නැහැ. යයි අමාත්‍යවරයා පිලිතුරු දුන්නේය.