කාලගුණය දැඩි ලෙස දරුණු වේ - සියලු දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැඳවීමක්
ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) උදෑසන 9.30ට විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවා තිබේ.
මේ වන විට ප්‍රදේශ රැසකට නායයෑම් සහ ගංවතුර අවදානම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.