දරුණු තත්ත්වයක් - මේ පැත්තට යන්න හිතන්නවත් එපා
පවත්නා අධික වර්ෂාව හේතුවෙන් උතුරු මැද පළාතේ ද මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති අතර වාහන ගමනාගමන සීමාකර ඇතැයි පොලීසිය පවසයි.
නොකඩවා ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට ප්‍රදේශ රැසකට දරුණු ගංවතුර තත්ත්වයක් නිර්මාණය වී ඇත.