"ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා අනුර කුමාර.." - හා හා පුරා කියලා කලින්ම අනුරට සජබේ ලොක්කෙක්ගෙන් සුබ පැතිමක්..

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා X ගිණුමේ පණිවුඩයක් තබා තිබෙනවා.

ඒ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කරමින් ය.

වහාම ක්‍රියාත්මක වන පරිදි, ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ.. මේ දැන් ගත්ත තීරණය මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදි, ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ.. මේ දැන් ගත්ත තීරණය මෙන්න..


ඒ අනුව ඔහු සිය පණිවුඩයේ සඳහන් කර ඇත්තේ,

"අපි සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළා. නමුත් දැන් පැහැදිලියි ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වන්නේ අනුර දිසානායක බව. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සහ යහපත් සිතින් මම ඔහුට කතා කර සුබ පැතුවා." යනුවෙන් ය.

වහාම දැනගන්න.. මහජන බැංකුවෙන් එකවරම ගනුදෙනුකාරභවතුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

වහාම දැනගන්න.. මහජන බැංකුවෙන් එකවරම ගනුදෙනුකාරභවතුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)