වහාම දැනගන්න.. මහජන බැංකුවෙන් එකවරම ගනුදෙනුකාරභවතුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

By krishani Sep 20, 2024 06:09 PM GMT
Report

මහජන බැංකුව විසින් සිය ගණුදෙනුකාරභවතුන්ට එකවරම විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

දෙයියනේ.. මෙච්චර ගාණකින් වැඩි වෙයි කියලා නම් හිතුවෙ නෑ.. පවුමක මිල කීය ද ඇහුවොත් ඇස් උඩ යයි..

දෙයියනේ.. මෙච්චර ගාණකින් වැඩි වෙයි කියලා නම් හිතුවෙ නෑ.. පවුමක මිල කීය ද ඇහුවොත් ඇස් උඩ යයි..


ඒ ජනාධිපතිවරණය හේතුවෙන් මහජන බැංකුවේ පහත සඳහන් සේවා මධ්‍යස්ථාන ගනුදෙනු සඳහා වසා තැබෙන බවයි.

* මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවා මධ්‍යස්ථානය -  2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා දින

* ජාතික ලොතරැයි මණ්ඩල සේවා මධ්‍යස්ථානය - 2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා දින

එකවරම මේ මොකක්ද වුණේ?. බලන් ඉද්දී, තෙල් මිල පහළට..

එකවරම මේ මොකක්ද වුණේ?. බලන් ඉද්දී, තෙල් මිල පහළට..


කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදුවන අපහසුතාවය පිළිබඳව මහජන බැංකුව සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

පොහොට්ටුවේ 03කට පොහොට්ටුව නැති වෙලාම වෙයි.. මෙන්න එකපාරම ගත්ත තීරණය..

පොහොට්ටුවේ 03කට පොහොට්ටුව නැති වෙලාම වෙයි.. මෙන්න එකපාරම ගත්ත තීරණය..


ඒ සම්පූර්ණයෙන්ම නිවේදනය පහතින් දැක් වේ,

Gallery