ආරක්ෂාව තර කරයි.. පොලිස් නිලධාරීන් 60,000ක් යොදවයි.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා මීට පෙර පොලිස් නිලධාරීන් 54,000ක් යෙදවීමට තීරණය කර තිබිණ.

ඉන්දියාව පරාජය කරන්න මූලික වශයෙන් හේතු වුණා.. දුනිත්ට ලැබුණ විශේෂ තැන මෙන්න..

ඉන්දියාව පරාජය කරන්න මූලික වශයෙන් හේතු වුණා.. දුනිත්ට ලැබුණ විශේෂ තැන මෙන්න..


නමුත් මේ වන විට එම පිරිස 6,000කින් ඉහළ ගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කර තිබෙනවා.

හේතුව හෘදයාබාධයක් ද?. ගයනයෙන් රසික සිත් සතන් සුවපත් කළ, ගායකයෙක් ජීවන කතරට සමු දෙයි.. (PHOTOS)

හේතුව හෘදයාබාධයක් ද?. ගයනයෙන් රසික සිත් සතන් සුවපත් කළ, ගායකයෙක් ජීවන කතරට සමු දෙයි.. (PHOTOS)


මේ අතර, මැතිවරණ රාජකාරි සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළු පිරිසක් යෙදවීමටද නියමිත බවට තොරතුරු වාර්තා වේ.

වැඩිම වෙලා ද?. එකවරම ඉන්ධන ගැන මෙරටින් ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

වැඩිම වෙලා ද?. එකවරම ඉන්ධන ගැන මෙරටින් ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, ඉදිරියේ ඇතිවන අවශ්‍යතාවය මත මැතිවරණ රාජකාරි සඳහා යොදවන පොලිස් නිලධාරීන් ප්‍රමාණය වෙනස් විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.