හේතුව හෘදයාබාධයක් ද?. ගයනයෙන් රසික සිත් සතන් සුවපත් කළ, ගායකයෙක් ජීවන කතරට සමු දෙයි.. (PHOTOS)

Heart Attack Death World
By krishani Sep 16, 2024 11:01 AM GMT
krishani

krishani

Report

මේ කියන්න යන්නේ නම් දුක හිතෙන ආරංචියක් ගැන.

ඒ තමයි ජැක්සන් 5හි ආරම්භක සාමාජිකයෙකු වන ගායන ශිල්පී ටිටෝ ජැක්සන් මියගොස් ඇති බව යි.

හේතුව හෘදයාබාධයක් ද?. ගයනයෙන් රසික සිත් සතන් සුවපත් කළ, ගායකයෙක් ජීවන කතරට සමු දෙයි.. (PHOTOS) | Singer Tito Jackson Passed Away

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 70ක් විය.

එන්ටර්ටේන්මන්ට් ටුනයිට් හි මූලික වාර්තා වලට අනුව, ජැක්සන්ගේ දිගුකාලීන මිතුරෙකු වන ස්ටීව් මැනින් හෙළි කළේ නිව් මෙක්සිකෝවේ සිට ඔක්ලහෝමා දක්වා රිය පැදවීමේදී ටිටෝට හෘදයාබාධයක් වැළඳී ඇති බවට විශ්වාස කරන බවයි.

වැඩිම වෙලා ද?. එකවරම ඉන්ධන ගැන මෙරටින් ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

වැඩිම වෙලා ද?. එකවරම ඉන්ධන ගැන මෙරටින් ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..


නමුත්, මරණයට නිල හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

හේතුව හෘදයාබාධයක් ද?. ගයනයෙන් රසික සිත් සතන් සුවපත් කළ, ගායකයෙක් ජීවන කතරට සමු දෙයි.. (PHOTOS) | Singer Tito Jackson Passed Away

ටොරියානෝ ඇඩරිල් ජැක්සන් ලෙස 1953 ඔක්තෝබර් 15 වන දින ඉන්දියානා හි ගැරී හි ඔහු උපත ලැබීය.

ඈ මේ මොකක්ද වෙලා තියෙන්නෙ?. සහල් මිල ගැනයි මේ..

ඈ මේ මොකක්ද වෙලා තියෙන්නෙ?. සහල් මිල ගැනයි මේ..


ටිටෝ ජැක්සන් ඔහුගේ සහෝදරයන් වන මයිකල්, ජර්මේන්, මාලන් සහ ජැකී සමඟ එක්ව 1960 ගණන්වල ජැක්සන් 5 නිර්මාණය කළේ ය.