ඉන්ධන ගැන රටම බියෙන් ඉද්දි සියලුම දෙනාගෙන් ජනපති කරපු ඉල්ලීම - ඉන්ධන සහ බලශක්තිය පරිස්සමින් පාවිච්චි කරන්න

Report

මැදපෙරදිග යුද ගැටුම් තත්ත්වය හේතුවෙන් ඉන්ධන සහ බලශක්ති අරපිරිමැස්මෙන් භාවිතා කරන මෙන් ජනපති අනුර කුමාර දිසානායක ජනතාවගෙන් ඉල්ලීමක් කර‍යි.

ඒ අනුව ජනපතිවරයා මේ ඉල්ලීම කර ඇත්තේ තවත් මාස දෙකක් සඳහා ඉන්ධන සහ බලශක්ති සැපයුම් සුරක්ෂිතව පැවතිය ද වර්තමානයේ මැදපෙරදිග පවතින තත්ත්වය සලකා බලමින් බව සඳහන්.

සිපෙට්කෝ වෙතින් විශේෂ දැනුවත් කිරීමක් - මිල වැඩි නොකළ නම් ඉන්ධන මිල එකපාර විශාල ලෙස ඉහළ යාම නවත්තන්න බෑ

සිපෙට්කෝ වෙතින් විශේෂ දැනුවත් කිරීමක් - මිල වැඩි නොකළ නම් ඉන්ධන මිල එකපාර විශාල ලෙස ඉහළ යාම නවත්තන්න බෑ

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ගණන් ඉහළට - අලුත් මිල මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ගණන් ඉහළට - අලුත් මිල මෙන්න