ජනපතිට මාලදිවයිනෙන් විශේෂ භෝජන සංග්‍රහයක්[VIDEO]

Report

මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහා මාලදිවයින් ජනාධිපතිවරයා පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයේදී පැවැත් වී තිබෙනවා.

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

ඒ ඊයේ (28) රාත්‍රියේදී බව සඳහන්. ඒ අනුව වාර්තා වූයේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා සහ ජනපති ආර්යාව මෙම විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කර තිබූ බවයි.

එසේම මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ද සහභාගි වී තිබෙනවා. 

ඊයේ දින ජනාධිපතිවරයා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගියා.

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට

මහරගම ලොකු ගින්නක්

මහරගම ලොකු ගින්නක්

ඇස්වලට විතරක් නොවී, හදවතත් නුවනෙන් තීරණ ගන්න - අද ලග්නේ කතාව

ඇස්වලට විතරක් නොවී, හදවතත් නුවනෙන් තීරණ ගන්න - අද ලග්නේ කතාව

GalleryGalleryGallery