අනිද්දා සිට 12 වෙනිදා දක්වා දිවයින පුරා වෙන මේ දේ ගැන දන්නවා ද?.

Report

නුවර එළිය සහ මහනුවර තැපැල් කාර්යාල ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීම, අත්හිටු වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් අනිද්දා (10) පස්වරු 4 සිට ලබන 12 වනදා මධ්‍යම රාත්‍රි 12 දක්වා යළි සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.

මෙරට රජයේ විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.

මෙරට රජයේ විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.

මේ සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සමඟ පසුගියදා පැවති සාකච්ඡාවේ දී තැපැල් වෘත්තීය සමිති සාකච්ඡාවක ද නිරත විය.

කෙසේ වෙතත්, තැපැල් වෘත්තීය සමිති අද (08) පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවක ද නිරත විය.