සුළු මොහොතකට පෙර පියංකර ජයරත්න අල්ලස් කොමිසමට පැමිණෙයි

Report

හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මීට ටික වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ .

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී ලබා දුන්නේ යැයි කියන ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහත්වරුන් අද (12) දින අල්ලස් කොමිසමට කැඳවා ඇත .

දේශාපානයේ තීරණාත්මක දවසක් - හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට එයි

දේශාපානයේ තීරණාත්මක දවසක් - හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට එයි

උණුසුම් තත්ත්වයක් - මහින්ද කොමිසමට පැමිණීමත් සමඟ අල්ලස් කොමිසම පාර්ශවකරුවන්ගෙන් වට වෙයි

උණුසුම් තත්ත්වයක් - මහින්ද කොමිසමට පැමිණීමත් සමඟ අල්ලස් කොමිසම පාර්ශවකරුවන්ගෙන් වට වෙයි