කාල්ටන් නිවසේ සිටි බලුපැටවකු රැගෙන ගිය තරුණියට වෙච්ච දේ මෙන්න.(PHOTOS)
By Aruna
වීරකැටිය කාල්ටන් වත්තට එල්ල වූ ප්‍රහාරය අතර තුරදී බලු පැටිවකු සන්තකයේ තබා ගෙන සිටි තරුණියක වීරකැටිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
තම නිවස ඉදිරිපිට සිටි බලු පැටියා රැගෙන ආ බව එම තරුණිය පවසා ඇතත් කාල්ටන් වත්තේ සිටින ආරක්ෂක නිළධාරීන් අදාල තරුණිය පොලීසියට යොමු කොට ඇති බවත් දැන ගන්නට තිබේ.
තරුණියගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති පොලීසිය ඇය අත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් තරුණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |


