සිරිපාද පුදබිම ළග හරක් මස් කඩයක්? මහජනතාව කටක් හොල්ලන් නැද්ද?

Report

දික්ඔය නගර සභා ශාලාවේ සඳුදා පැවති නෝර්වුඩ් ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ජුල සුරවීර ආරච්චි මහතා පවසා සිටියේ සිරිපාද පුදබිම ආශ්‍රිත ප්‍රදේශයේ ගව මස් කඩයක් විවෘත කිරීම පිළිබඳව මස්කෙළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ලැබී ඇති බවත් ජනතාව එයට විරෝධය ප්‍රකාශ කරන්නේ නම් ඒ පිලිබදව වැඩිදුර අවධානය යොමු කරන බවත්ය.

කොටහේන අම්ෂිකා දැරියට මොකද වුණේ? මෙන්න අද අධිකරණ තීන්දුව

කොටහේන අම්ෂිකා දැරියට මොකද වුණේ? මෙන්න අද අධිකරණ තීන්දුව

එමෙන්ම එම තොරතුර සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා ප්‍රාදේශීය සභාව සම්බන්ධ කර ගන්නා ලෙස නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්වරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට උපදෙස් දුන් බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

අම්මෝ මේ පූජා උමාශංකර්ගේ දුවද? මෙල්බන් හොල්ලන අපේ පූජා බලන්නකෝ

අම්මෝ මේ පූජා උමාශංකර්ගේ දුවද? මෙල්බන් හොල්ලන අපේ පූජා බලන්නකෝ

වැඩිදුරටත් දික්ඔය නගර සභා ශාලාවේ සඳුදා පැවති නෝර්වුඩ් ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලයිචෙල්වි නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් ආර්. සම්පත් හැටන් පොලිස් බල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී. ප්‍රදීප් වීරසේකර පොලිස් ස්ථානාධිපතිවරුන් ග්‍රාම නිලධාරීන් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ.

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා