Online පනත ඇත්තටම සුරක්ෂිත ද? - අහෝසි කිරීමේ සූදානමක්.?

Report

පසුගිය මාසයේ දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (Online Safety Act) පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනයට ලක් කරන බව පවසමින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති ජනපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

අබිරහස් ලෙස මියගිය ගුරුවරයෙකුගේ සිරුරක් සොයාගැනේ. - ඒ අසලින් තවත් දේවල් ටිකක් හමුවෙලා .

අබිරහස් ලෙස මියගිය ගුරුවරයෙකුගේ සිරුරක් සොයාගැනේ. - ඒ අසලින් තවත් දේවල් ටිකක් හමුවෙලා .


ඉන් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (Online Safety Act) අන්තර්ජාල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව අඩපණ කරන දරුණු තත්ත්වයක් බවත්, පුද්ගලයන්, විශේෂයෙන්ම ළමයින් සහ ස්ත්‍රීන් ට, ඔන්ලයින් අවකාශයේදී සිදුවන හානිවලින් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස අර්ථනිරූපණය කළ ද, මෙම පනත විසම්මුතික අදහස් මැඩලීම සහ ඔන්ලයින් අන්තර්ගතයන් සම්බන්ධයෙන් අධිකාරීවාදී පාලනයක් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් කුරිරු පියවරක් බවත්ය.

යළිත් රන් මිල සීඝ්‍ර ලෙස පහලට. - නව මිල ගණන් මෙන්න.

යළිත් රන් මිල සීඝ්‍ර ලෙස පහලට. - නව මිල ගණන් මෙන්න.

දුම්රිය මාර්ග දෙපැත්තේ පදිංචිකරුවන්ට සුබ ආරංචියක්. - කැබිනට් අනුමැතියත් සමඟ ලැබෙන්න යන දේ මෙන්න.

දුම්රිය මාර්ග දෙපැත්තේ පදිංචිකරුවන්ට සුබ ආරංචියක්. - කැබිනට් අනුමැතියත් සමඟ ලැබෙන්න යන දේ මෙන්න.


එමෙන්ම කෙටුම්පතේ විධිවිධාන පුළුල් ලෙස සකසා ඇති අතර, නොපැහැදිලි සහ නොමග යවන සුළු සමහර අන්තර්ගතයන්, විසම්මුතිය මැඩපැවැත්වීම සඳහා නොපැහැදිලි නෛතික ආවරණයක් යටතේ අවභාවිතා කිරීමට හැකියාවක් ලබාදීම මගින් ඒකාධිපති පාලනයකට මාර්ගයක් විවෘත බවද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති අදාල ලිපිය මඟින් පෙන්වා දෙනවා.

ඔවුන් ජනපති වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්,  


Gallery