ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.