සාපෙළ ලියන්න හිටපු ප්‍රසිද්ධ පාසලක සිසුවියක් ජීවිතෙන් යන්නම ගිහින් - හේතුව මෙන්න

Report

නිවෙසේ සාලයේ ඇද වැටීමෙන් සිහිසුන්ව රෝහල් ගත කර සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක දින 52ක් තිස්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) දින අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විය.

ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ 11 වසර සී පන්තියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක්.

ඇය නුගේගොඩ, පෙරේරා මාවත පදිංචි රුහිණි අකිත්මා මහාවත්ත නම් සිසුවියයි. එමෙන්ම ඇය මෙවර අපොස සාපෙළ විභාගයට පෙනී සිටීමට සුදානම්ව සිට ඇත.

එක පෙළට මාරක අනතුරු රැසක් - සිව් දෙනෙක් ජීවිතක්ෂයට

එක පෙළට මාරක අනතුරු රැසක් - සිව් දෙනෙක් ජීවිතක්ෂයට

ඉකුත් නොවැම්බර් 28 දින උදෑසන නිවෙසේ රූපවාහිනිය නරඹමින් සිටි මෙම සිසුවිය පුටුවෙන් නැගිට ඉවතට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී එකවරම ඇද වැටී ඇති බව හෙළි විය.

ඇය, ව්‍යාපාරිකයෙකු වන අනුෂ්ක මහවත්ත සහ රසිකා සුරංගි බුලත්සිංහල දෙපළට සිටි දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය බව සඳහන්.

අනේ අපොයි හරක් බදින්න කැලයට ගිය කාන්තාවට සිදු කළ අහස පොළොව නුහුලන අපරාධය

අනේ අපොයි හරක් බදින්න කැලයට ගිය කාන්තාවට සිදු කළ අහස පොළොව නුහුලන අපරාධය

මේ සතියේ එයාලත් යන්නම ‍යයි - ජපානයෙන් නරක ආරංචියක්

මේ සතියේ එයාලත් යන්නම ‍යයි - ජපානයෙන් නරක ආරංචියක්