පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ CID භාරයට

Report

නම වෙනිදා ගෝල්පේස් ප්‍රහාරයට අදාළව  නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  මේ වනවිට ප්‍රකාශයක් ලබා දෙමින් සිටී .

පසුගිය නම වන දා ගෝල්ෆේස් පිටියේ දී පැවැත්වේ නිර්පාක්ෂික අරගලයට අරලියගහ මන්දිරයට පැමිණි  ගොස් පහර පහරදීම හේතුවෙන් විශාල අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණා.

මේ හේතුවෙන්  රටපුරා   මන්ත්‍රීවරුන් ගණනාවකගේ නිවාස ද ගිනි තැබීමට ජනතාව කටයුතු කර තිබුණා.

_____________________________________________________

You may like this video

පසුගියදා පොලිස් මූලස්ථානය අසල විරෝධතාවක් නිසා උණුසුම් වූ හැටි වීඩියෝ පහත වීඩියෝවෙන්



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now