සහන දෙන්න ගිය දයාසිරිටත් ආපදාවක් - ජනතාව හූ කියලා එළවයි [VIDEO]

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට කුරුණෑගල ප්‍රදේශයේදී විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ ආපදාවෙන් අවතැන් වූ ජනතාව රැඳී සිටින මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේදී බව සඳහන්.

ආපදාවට පත්වූවන්ට සහනාධාර බෙදා දීම වෙනුවෙන් ජයසේකර මන්ත්‍රීවරයා එම ස්ථානයට ගිය අතර එහිදී මෙම විරෝධය එල්ල වී තිබෙන බව වාර්තා වේ.

එසේම මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටවෙද්දී එම පිරිස් හූ කියන ආකාරය ද දක්නට ලැබුණු බව පවසයි.

සහන දෙන්න ගිය මාලිමා මන්ත්‍රීට ගුටි බැට පූජාවක් - රෝහලේ

සහන දෙන්න ගිය මාලිමා මන්ත්‍රීට ගුටි බැට පූජාවක් - රෝහලේ

සුළි කුණාටුවක් කාළගුණයෙන් දැනුම් දුන්නේ නැහැ.. වාන් ඇරිය යුත්තේ අපි නෙමෙයි වාරිමාර්ගෙන් - මහින්ද

සුළි කුණාටුවක් කාළගුණයෙන් දැනුම් දුන්නේ නැහැ.. වාන් ඇරිය යුත්තේ අපි නෙමෙයි වාරිමාර්ගෙන් - මහින්ද

ගංවතුර බැස්සත් ඉස්සරහට රටට තවත් නරක ආරංචියක්

ගංවතුර බැස්සත් ඉස්සරහට රටට තවත් නරක ආරංචියක්