සහන දෙන්න ගිය මාලිමා මන්ත්‍රීට ගුටි බැට පූජාවක් - රෝහලේ

Report

ගංවතුරින් පීඩාවට පත් ජනතාවට ආහාර බෙදාදීමේ අවස්ථාවකදී ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුට පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ පහර දී ඇත්තේ කඩුවෙල මහනගර සභා ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රීවරයකුට බව සඳහන්.

එමෙන්ම මෙම පහරදීම සිදුව ඇත්තේ අතුරුගිරිය තුන්අඳහෙන ප්‍රදේශයේදීයි.

දිට්වා සුළි කුණාටුව නිසා ලංකාවට තවත් ප්‍රශ්නයක්

දිට්වා සුළි කුණාටුව නිසා ලංකාවට තවත් ප්‍රශ්නයක්

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් නවගමුව පොලිසිය විසින් තරුණයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් පහර කෑමට ලක් වූ මන්ත්‍රීවරයා මේ වන විට හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබයි.

අද සවස 2න් පස්සේ මේ පළාත්වලට වෙන්නේ මේකයි

අද සවස 2න් පස්සේ මේ පළාත්වලට වෙන්නේ මේකයි

ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් ප්‍රධාන පාලම් 15කට හානි

ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් ප්‍රධාන පාලම් 15කට හානි