නිර්ධා වගේ මාලනියගේ දේහය ළඟ ෆොටෝ ගහපු පුබුදු මාෂී..video එලියට??

Report

පසුගියදා නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණි. මේ සඳහා කලාකරුවන් විශාල පිරිසක් සම්බන්ධ වූ අතර ඊටත් කලින් පටන්ම කලාකරුවන් රැසක් ඇයගේ දේහයට ගෞරව කිරීමට ඇයගේ නිවසට සහභාගි වුණා.

ඒ අතරින් නිර්ධා උයන්හේවා නමැති රංගන ශිල්පිනිය ළඟ හිටපු වයසක ආච්චි අම්මා කෙනෙකුත් තල්ලු කරගෙන ටික් ටොක් වීඩියෝ එකක් කරලා තිබුණා. ඉතින් මේ සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනා විවේචනාත්මක අදහසේ ඉදිරිපත් කරපු අතර රංගන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුත් ඇයට ඒ සම්බන්ධයෙන් චෝදනා කළා.

මාලනියගේ අවසන් කටයුතු වලට ආ නාමල් රාජපක්ෂව "අපෝ" වුණාද?

මාලනියගේ අවසන් කටයුතු වලට ආ නාමල් රාජපක්ෂව "අපෝ" වුණාද?

ඒ වගේම මේ දවස් වල පුබුදු සහ මාෂි මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ගෞරව කිරීමට ගිය මොහොතේ මාෂි පුබුදුගෙ අතින් ඇදලා ලඟට ගන්නවා ගන්නවා. ඒ අවස්ථාව දැකපු බොහෝ දෙනා කිවුවෙ මාෂි පුබුදුත් එක්ක එකට ෆොටෝ එක ගන්න මේ දේ කලා කියලයි. ඉතින් මෙහි සත්‍ය අසාධ්‍යතාවය අපි දන්නේ නෑ මේ සමාජය තුළ කතා වෙන කතා විතරයි.එම අවස්ථාවේ සිදු වූ දේ පහත ඇතුලත්..

සීනි කාලත් ඉවරයි එහෙනම්

සීනි කාලත් ඉවරයි එහෙනම්