මාලනියගේ අවසන් කටයුතු වලට ආ නාමල් රාජපක්ෂව "අපෝ" වුණාද?

Report

පසුගිය දිනයේදී අප අතරින් සමුගත් නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සිදුව අවසන් විය.

මාලනී ෆොන්සේකා මහත්මියට අවසන් ගෞරව දැක්වීම සදහා නාමල් රාජපක්ෂ මහතාත් ඔහුගේ බිරිදත් පැමිණි අතර, එහිදී ඔවුන්ව දුටු පුද්ගලයෙක් "අපෝ" යැයි පවසමින් ඈත් වී යන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රචලිත වේ.

සබරගමුව විශ්වවිද්‍යාල සිසුවාගේ සිද්ධියේ සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න!

සබරගමුව විශ්වවිද්‍යාල සිසුවාගේ සිද්ධියේ සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න!

රාජපක්ෂ පවුලට ජනයා තුළ ඇති අප්‍රසාදය මෙයින් පෙනී යන බව සමාජ මාධ්‍යයේ ඇතැමුන් තම අදහස් ප්‍රකාශ කරමින් සිටියි.  

මාලනියගේ අවසන් කටයුතු වලට ආ නාමල් රාජපක්ෂව "අපෝ" වුණාද? | Namal Rajapaksha Malani Fonseka Funeral

මාලනියගේ අවසන් කටයුතු වලට ආ නාමල් රාජපක්ෂව "අපෝ" වුණාද? | Namal Rajapaksha Malani Fonseka Funeral

මාලනියගේ අවසන් කටයුතු වලට ආ නාමල් රාජපක්ෂව "අපෝ" වුණාද? | Namal Rajapaksha Malani Fonseka Funeral