රනිල් වික්‍රමසිංහ ඡන්දෙ ඉල්ලන අරමුණ මරික්කාර් කියයි...

Report

රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයට ඉදිරපත් වී ඇත්තේ, සමඟි ජන බල වේගයේ ඡන්ද කැඩීමේ අරමුණින් බව සමඟි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පැවසී ය.

ඒ අද (28) පවතී මාධ්‍ය හමුවකට එක වෙමිනි.

මෙන්න.. හෙට ක්‍රිකට් පිටියට යන ශ්‍රී ලංකා කණ්ඩායම...

මෙන්න.. හෙට ක්‍රිකට් පිටියට යන ශ්‍රී ලංකා කණ්ඩායම...

ඔහු තව දුරටත් පවසා සිටියේ, රනිල් වික්‍රමසිංහ තමන් පරදින බව දැන දැන ම මෙලෙස ජනාදිපතිවරණයට ඉදිරිපත් වී ඇති බවයි.

එමෙන් ම, සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කලොත් ඉදිරි වසර 10ක කාලයක් සිටින බවත්, අනුර කුමාර ජයග්‍රහණය කළහොත් වසරක් හෝ ඔහුට බලයේ සිටීමට නොහැකි වන බවත් රනිල් වික්‍රමසිංහයන් දන්නා කාරනයක් බව ද ඔහු පැවසී ය.

රබර් වගාවටත් සහනාධාර...

රබර් වගාවටත් සහනාධාර...

ඒ තුළින්, තවත් වසර 04ක් හෝ තමාට ඉදිරියට ඇදීමට හැකිවේ යැයි සිතා වික්‍රමසිංහයන් මෙලෙස ක්‍රියා කරන බව ද එස්.එම්.මරික්කාර් පවසා ඇත.