මෙන්න අලුත්ම ආරංචිය. - රට අනුරට දෙන්න ඡන්දය දාන්න කට්ටියට රට ඉඳන් එන්න වෙන්නේ නෑලු.
ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට මෙරටට පැමිණීමට සැලසුම් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දුෂ්කරතාවයට මුහුණ පා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.
ඒ, මෙරට තුළ පවතින වීසා හා විදේශ ගමන් බලපත්‍ර අර්බුදය මතයි.
ඔහු පවසන්නේ, විදේශගත ශ්‍රමිකයන් විශාල පිරිසක් මැතිවරණයට මෙරට පැමිණෙන අපේක්ෂාවෙන් සිටියද විදේශ ගමන් බලපත්‍ර කල් ඉකුත් වීම හා ඒවා අලුත් කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත් විසා ලබා ගැනීමේදීද දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බවත්ය..
කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ආණ්ඩුව ඇතැම් විට හිතාමතාම මෙම ප්‍රශ්නය උග්‍ර වීමට ඉඩදී ඇත්දැයි සැකයක් ඇතිවී තිබෙන බවයි.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.
