මාලිමාවේ රාජ්‍ය සේවකයන් වැඩේ දෙල් කරගනී ඉවරයක් නෑ. - මාලිමාවට ඡන්දය දෙන්නැයි පොලිස් සැරයන්වරයෙක් තර්ජනය කරයි.

Report

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දී කටුගස්තොට පොලිසියේ පොලිස් සැරයන්වරයකු මාලිමාවට ඡන්දය දෙන ලෙස පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට තර්ජනය කළ බව වාර්තා වෙනවා.

එලෙස සද්දේ දැමූ සහකාර පොලිස් අධිකාරීවරයකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?


සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නීතිඥ තිළිණ ප්‍රනාන්දු විසින් මැතිවරණ කොමසාරිස්වරයාට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට (මැතිවරණ) මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඡන්දය ප්‍රකාශ කිරීමේ දී බලපෑම් එල්ල කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් අදාළ පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ද පැමිණිල්ල මඟින් ඉල්ලීමක් කර තිබෙනවා.  

ඉන්ධන මිලෙහි වාර්තාගත අඩුවීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

ඉන්ධන මිලෙහි වාර්තාගත අඩුවීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

තව මාසයකින් බැංකු පොලිය 9% දක්වා අඩු වී - බදු ආදායමෙන් 25%ක් රාජ්‍ය සේවක වැටුපට එක්වෙන්නේ මෙහෙමයි.

තව මාසයකින් බැංකු පොලිය 9% දක්වා අඩු වී - බදු ආදායමෙන් 25%ක් රාජ්‍ය සේවක වැටුපට එක්වෙන්නේ මෙහෙමයි.