මහින්දට සැත්කමක් සිදු කරයි... දැන් තත්ත්වය මෙන්න
Mahinda Rajapaksa
Sri Lanka Politician
Sinhala news
By Hashini
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ පෞද්ගලික රෝහලකදී සැත්කමක් සිදුකර තිබෙනවා.
ඒ කලක් තිස්සේ පැවති දණහිසේ ආබාධයක් හේතුවෙනි.
මීට පෙර ද ඔහුගේ එක් දණහිසකට සැත්කමක් කරන ලද අතර මෙවර සැත්කම කර ඇත්තේ අනෙක් දණහිසටයි.
ඒ අනුව මේ දිනවල ඒ මහතා සැත්කමෙන් පසු විවේකීව පසුවන අතර තවත් දින කිහිපයකින් පුරුදු පරිදි තම කටයුතු කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද පැවසෙනවා.
