මැතිවරණ ප්‍රචාරක කටයුතු අදින් අවසන්
පළාත් පාලන ඡන්ද විමසීමේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රී 12ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
මැතිවරණ කොමිසම සඳහන් කලේ ඡන්ද විමසීමට පැය 48කට පෙර ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 06 වනදා පැවැත්වෙනවා.