මෙන්න රජයෙන් ඇපකරු නැතුවම ණය දෙනවලු දැනටමත් අයදුම්පත් විශාල සංඛ්‍යාවක්
Ministry of Finance Sri Lanka
Economy of Sri Lanka
Entrepreneur
Latest Headlines
Sinhala news
By Ashfa
ජාතික ණය සුරැකුම් ආයතනය මගින් ඇපකරුවන් නොමැතිව ණය ගැනීමේ පහසුකම් සලසන අතර මේ වන විට අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බව වාර්තා වේ.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ මෙම ජාතික ණය සුරැකුම් ආයතනය ආරම්භ කර මුල් මාස හයේදී මෙවන් තත්ත්වයක් නොපැවති බවත් ජනතාවට මේ පිළිබදව දැනුවත් කිරීමෙන් පසුව මෙලෙස අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබෙන බවත්ය.
මෙමගින් සුළු පරිමාණ ව්‍යවසායකයන්ට ඇපකරුවන් නොමැතිව බැංකුවලින් ණය ගැනීමේ හැකියාව ලවෙන අතර ඒ අනුව ඇපකරු ලෙස කටයුතු කරන්නේ ජාතික ණය සුරැකුම් ආයතනයයි.