හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් පසුව මේ වන විට කොලඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි .

මේ වනවිට රනිල් වික්‍රමසිංහ පළ කෙරු බව පවසමින් ෆේස්බුක් පෝස්ටුවක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වේ.

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

2014 නොවැම්බර් 11 වන දින රනිල් වික්‍රමසිංහ විසින් පල කල සටහනේ මෙසේ සඳහන් විය. "ඕනෑම රජෙකු සතු කුමන කුසලතා ඇතත් තම රාජධානියේ රාජ පුරුෂයන් රජයේ ධනය සොරා කන්නේ නම් එම රජු රජකමට නුසුදුස්සෙක් වන්නේමය" යන්නයි.

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

වර්තමානයේ, රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිතා කිරීමේ චෝදනා මත හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති මේ මොහොතේ සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙම සටහන පෙන්වා දෙමින්, ඔහුගේ පණිවිඩයම දැන් ඔහුට එරෙහිව හැරී ඇති බව සඳහන් කරයි.

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට


Gallery