අලි මදිවට කොටි ඒ අස්සේ දේවාලයකට අකුණු ගහලා ලොකු විනාසයක් [PHOTO]

Report

යාපනයේ විහාරස්ථානයකට අකුණු සැර වැදීමෙන් අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බව වාර්තා වේ. ඊයේ (06) රාත්‍රියේ යාපනයේ ඇති වූ ගිගුරුම් සහ අකුණු කුණාටු හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.

නාමල්ගෙන් සුපිරි වැඩක් හැමෝටම නොමිලේ

නාමල්ගෙන් සුපිරි වැඩක් හැමෝටම නොමිලේ

යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. එන්. සූරියරාජා මහතාට අනුව, උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතේ J/187 සංගුවේලි ගම් සේවා කොට්ඨාශයේ පිහිටි අන්නායි වේලන්කන්නි දේවස්ථානයේදී අකුණු සැර වැදී ඇත. මෙම ගිගුරුම් සහ අකුණු සැර වැදීමෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බව ඔහු තවදුරටත් පැවසීය.

නිවාස 4000ක් කුඩුපට්ටම් සම්පුර්ණයෙන්ම විනාශ වෙලා

නිවාස 4000ක් කුඩුපට්ටම් සම්පුර්ණයෙන්ම විනාශ වෙලා

මේ අතර, පසුගිය දින කිහිපය තුළ රට තුළ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 627 දෙනෙකු මිය ගොස් 190 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබීම විශේෂත්වයකි.

Gallery