මෙදා පාර ප්‍රයිඩ් සමරන්න ලංකාවේ සමලිංගික ප්‍රජාවත් පාරට බැහැලා [PHOTOS]

Report

මේ වන විට ලෝකේ වැඩිපුර අවධානය මෙන්ම වැඩිපුර කතාබහට ලක්වෙන මාතෘකාවක් බවටත් LGBTQIA+ ප්‍රජාව පත් වෙලා තිබෙනවා.

ඉතින් ඒ LGBTQIA+ ප්‍රජාවන්හි සහ එයිනුත් ඔබ්බට ගිය විවිධත්වය ගැන ලෝකේ පුරාම අය සමරන්නේ මේ මාසෙදීයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ඒ අනුව ජූනි මාසය සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ගේ අයිතීන් සැමරීමේ ගෝලීය "Pride" (අභිමානය) මාසය කියලා හඳුන්වනවා.

ඉතින් ලෝකේ අනිත් රටවල් වගේම ශ්‍රී ලංකාවේ ඉන්න LGBTQIA+ ප්‍රජාවත් මේ අවුරුද්දෙ දි 'ප්‍රයිඩ් මාසය' සමරන්න අද (ජූනි 28) දින දේදුනු වර්ණයෙන් සැරසිලා හිටියා.

දේදුනු වර්ණයෙන් සැරසුණු ඔවුන් විහාර මහා දේවි උද්‍යානය අසල සිට ගාලු මුවදොර දක්වා පා ගමනින් ගමන් කළා.

මාලිමා කොට්ටහච්චි එක්ක සජබේ මන්ත්‍රී තුන් දෙනෙක් ලිෆ්ට් එකේ හිර වෙයි

මාලිමා කොට්ටහච්චි එක්ක සජබේ මන්ත්‍රී තුන් දෙනෙක් ලිෆ්ට් එකේ හිර වෙයි

ඒ වගේම මෙහිදී ඒ පිරිස තමන්ට පොලිසියෙන් සිදුවන හිරිහැරවලට විරුද්ධවත් හඬ අවදි කළා.

LGBTQIA+ කියලා කියන්නේ සමලිංගික, ද්වීලිංගික හෝ සංක්‍රාන්ති ලිංගිකයන් විදිහට හඳුනා ගන්නා පුද්ගලයින් සහ සාම්ප්‍රදායික සම්මතයන්ට වෙනස් ස්ත්‍රී-පුරුෂභාවයන් අනුගමනය කරන පුද්ගලයින්.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

GalleryGalleryGalleryGallery