ආණ්ඩුව ජනතාවගේ පැත්තෙනම් 26 රනිල්ට ඇප ලැබෙන්නේ නෑ -ලහිරු වීරසේකර

Report

පොදු දේපළ අනිසි ලෙස භාවිතා කිරීමේ පනත යටතේ මෙවන විට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග වූ රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සමාජයේ බොහෝ දෙනා විවිධ අදහස් කළ කරමින් සිටි

ඔහු වෙනුවෙන් නියමිත නඩු විභාගය හෙට දිනයේ (26) පැවැත්වෙන අතර ඔහුට ඇප ලැබේවිද නැද්ද යන්න පිළිබඳව බහුතරයක් දෙනා විවිධ අදහස් පළ කරයි. ඒ අතරින් ලහිරු වීරසේකර සඳහන් කළේ ආණ්ඩුව ජනතාවගේ පැත්තෙ ඉඳගෙන වැඩ කරනවා නම් අනිවාර්යෙන්ම පොදු දේපළ අනිසි ලෙස භාවිතා කෙරූ රනිල්ට හෙට ඇප ලබා නොදිය යුතු බවයි.

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

ඒ වගේම විසි හයවෙනි දින රනිල් විසින් සිටි කෙරූ මහා බැංකු වංචාව,බටලන්ද වධකාගාරයේ ආදී සිදුවීම් පිළිබඳව සියළු වාර්තා එළියට දමා විමර්ශන සිදු කළ යුතු බවට ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කොළඹ දිසාව භාර DIG උදිත ලියනගේ රිමාන්ඩ්

කොළඹ දිසාව භාර DIG උදිත ලියනගේ රිමාන්ඩ්

ඒ වගේම උසාවියට රනිල් ඉදිරිපත් කර මෙයාව අපි අල්ලන්න හිටපු සැකකාරයෙක් මෙයාට ඇප දෙන්න බෑ කියලා ප්‍රකාශ කරන්න කියලත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඒ වගේම මිනී පෙට්ටිය ඇන ගහල බලලන්න හිටපු විපක්ෂය දැන් නැවතත් නැගිටලා ඒකට ඉඩ නොදිය යුතු බවත් ඔහු අවසානයේ සඳහන් කළේය.

අල්ලස් ගත් කාති විනිසුරුවරයෙක් රිමාන්ඩ්

අල්ලස් ගත් කාති විනිසුරුවරයෙක් රිමාන්ඩ්