ඇයි මම කෝලිට සුබ පතන්න ඕනී.. මෙන්ඩිස් කියපු ආන්දෝලනාත්මක කතාව ක්‍රිකට් ලෝකයම කළබයි..
By Sithumi
මේ වන විට සමාජ මාධ්‍ය වල වැඩි දෙනෙක්ගේ කතා බහට ලක්වෙන මාතෘකාව තමයි ක්‍රිකට්.
ඒ වගේම අද දවස පුරා කුසල් මෙන්ඩිස් කළ ආන්දෝලනාත්මක කතාවක් පිළිබදව සමාජ මාධ්‍යයේ කතා බහට ලක් වෙනවා.

කෝලිගේ උපන් දිනේ දවසෙම ඉන්දියාවම සතුටු කළ භාරත පුතුන් - ඉන්දියාව පුරාම ජය කෙහෙළි රැව් දෙයි.. (PHOTOS)
අද පැවති ජාත්‍යන්තර ක්‍රිකට් මාධ්‍ය සාකච්ඡාවක දි අද දින උපන් දිනය සමරන විරාත් කෝලි සචින්ගේ වාර්තාවන් සම කරමින් සිය 49 වෙනි ශතකය ලබා ගත් කෝලිට සුබ පතන්නේ නැත්දැයි කුසල්ගෙන් මාධ්‍යවේදියෙක් විමසා සිටියා.
එම අවස්ථාවේ "ඇයි මම විරාත්ට සුබ පතන්න ඕනි" යනුවෙන් කුසල් මෙන්ඩිස් කළ ප්‍රකාශයි මේ වන විට බොහෝ දෙනෙකුගේ අවදානයට ලක් වෙලා තියන්නේ.
අවසන් තරගය සදහා තම කණ්ඩායම සූදානම් බව එහිදි වැඩිදුරටත් කුසල් පවසා සිටියා.
