කුසල් මෙන්ඩිස් හදිසියේම රෝහල්ගත කෙරේ..!
By Sewvandhi
ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව රෝහල වෙත ගෙනගොස් තිබේ.
ඒ, ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් තරගය අතරතුරදී මස්පිඬුවල ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙනි.
අද තරගයේදී ඔහු පාකිස්තානයට එරෙහිව ලකුණු 122ක් රැස්කළ අතර ඔහු නැවත ක්‍රීඩාගාරයට පැමිණීමෙන් පසුව මෙම ආබාධය ඇතිවී තිබේ.