හිටපු ඇමති කුමාර ජයකොඩිට තීරණාත්මක දවසක් - ඔක්තෝබර් 05 මේකයි වෙන්නේ

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම් විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

අද දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 වන දා සිදු කිරීමට ද අධිකරණය නියම කළේය.

ශිරන්ති රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු ප්‍රබලයන් රැසක් නාමල් හමුවට

ශිරන්ති රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු ප්‍රබලයන් රැසක් නාමල් හමුවට

යෝෂිත රාජපක්ෂත් ලෝක අමාරුවක - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ අභියාචනයත් ඉල්ලා අස්කරගයි

යෝෂිත රාජපක්ෂත් ලෝක අමාරුවක - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ අභියාචනයත් ඉල්ලා අස්කරගයි