කළින් ආණ්ඩු ජනාධිපති අරමුදලෙන් මට දුන්නා - ජනප්‍රිය නළු ජෙහාන් අප්පුහාමිට මේ ආණ්ඩුව එක්ක මළ පැනලා ගේම ඉල්ලයි[VIDEO]

Report

මෙවර Bharat Rang Mahotsav (BRM) ජාත්‍යන්තර නාට්‍ය උළෙල සඳහා තේරුණු ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නාට්‍ය දෙක ඒ සඳහා ඉදිරිපත් කරවීමට ආණ්ඩුවට මුදල් නොමැති බව පවසන බව ජනප්‍රිය නළු ජෙහාන් අප්පුහාමි ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම නාට්‍ය උළෙල සඳහා චාමික හත්ලහවත්තගේ කොළඹ හතේ තොරණ සහ බුද්ධික දමයන්තගේ මට සිහිනයක් ඇත නාට්‍ය ද්විත්වය මෙසේ අදාළ උළෙල වෙනුවෙන් තෝරාගෙන තිබෙනවා.

එසේම ජෙහාන් අප්පුහාමි පෙන්වා දෙන්නේ ආණ්ඩුව පැමිණියේ සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කරන බව ප්‍රකාශ කරමින් බවත් භාණ්ඩාගාරයේ මුදල් උතුරන බව ආණ්ඩුවේ නායකයන් උදම් අනන බවත් ය.

විදෙස් කාන්තාවක් සමඟ විවාහ වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක උතුම් පිය පදවිය ලබයි

විදෙස් කාන්තාවක් සමඟ විවාහ වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක උතුම් පිය පදවිය ලබයි

ඉකුත් ආණ්ඩු සමයේ තම නාට්‍යද මෙවැනි ජාත්‍යන්තර උළෙල ගණනාවක් සඳහා තේරුණු බවත් එම ආණ්ඩු සිය නාට්‍ය රැගෙන විදෙස්ගත වීමට අවශ්‍ය පහසුකම් ලබා දුන් බවත් ජෙහාන් අප්පුහාමි තවදුරටත් ප්‍රකාශ කරයි.

එමෙන්ම මෙම නාට්‍ය උළෙල සඳහා අපේ රටේ නාට්‍ය දෙකක් තෝරාගැනීමම ජයග්‍රහණයක් බවත් රට ජාත්‍යන්තර තලයේ නියෝජනය කිරීමට ආණ්ඩුව අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු බවත් ඔහු අවධාරණය කර ඇත්තේ වීඩියෝවක් නිකුත් කරමින්. අඳාළ වීඩියෝව පහතින්, 

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

මේ පිළිකා තියෙන රෝගීන්ට සතුටු හිතෙන නිවේදනයක් - ආයේ ඇති වෙන්නේ නෑ

මේ පිළිකා තියෙන රෝගීන්ට සතුටු හිතෙන නිවේදනයක් - ආයේ ඇති වෙන්නේ නෑ